RPTA වෙත සාදරයෙන් පිළිගනිමු
කරුණාකර ඔබගේ පැමිණිලි, යෝජනා සහ සම්බන්ධතා එවන්න
දායක වන්නඔබගේ ප්‍රතිපෝෂණය ඔබට වඩා හොඳින් සේවය කිරීමට අපට උපකාරී වනු ඇත
ඔබගේ බස් ගාස්තුව පරීක්ෂා කිරීමට සහ ඔබගේ ගමනාන්තයට යන මාර්ගය සොයා ගැනීමට කරුණාකර ඉහත ක්ලික් කරන්න
දළ විශ්ලේෂණය සහ ප්‍රවෘත්ති පෙට්ටිය
අපගේ හැදින්වීම සහ විශේෂ පුවත්, දැනුම්දීම සහ තොරතුරු
හැදින්වීම
1992 අංක 1 දරණ මාර්ගස්ථ මගී ප්රවවාහන සේවා ප්රකඥප්තිය යටතේ ස්ථාපිත බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රාවාහන අධිකාරිය පළාත තුල පොදු මගී ප්රවවාහන සේවාවේ ප්ර මුඛතම කාර්යභාරයක් ඉටු කරනු ලබයි. බස්නාහිර පළාත් මාර්ග, ප්රීවාහන, සමූපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්රාසම සංවර්ධන පිළිබඳ අමාත්යාං ශය යටතේ ක්රිියාත්මක අප අධිකාරිය කාර්යක්ෂම, ආරක්ෂාකාරී හා ගුණාත්මක මෙන්ම පිරිවැය ඵලදායී මගී ප්රවාහන සේවාවක් පළාත තුළ පවත්ගෙන යාමේ සිය මුලික අරමුණු සපුරාගැනීම පිණිස විවිධ ක්රේමෝපායය, සැලසුම් ක්රිණයාත්මක කරමින් සිටි. ඒ සඳහා බස්නාහිර පළාත තුල ස්ථාපිත බස්නැවතුම්පලවල් 88 ක් කේන්ද්රේ කරගනිමින් පළාත පුරා විහිදුණ ධාවන කිලෝමීටර් 14280.6 km පැතිරුණු සේවා මාර්ග 519ක් ඔස්සේ ධාවනය වන බස්රථ 5883ක ගමන්වාර 17612 මඟින් දෛනිකව 3645370ක මගී ජනතාවක් සඳහා ප්ර වාහන පහසුකම් සැපයීමට අධිකාරිය විසින් කටයුතු කරනු ලැබේ. ඊට අමතරව දක්ෂිණ අධිවේගි මර්ගයේ මතුගම, පැලවත්ත, පානදුර, හොරණ, බුලත්සිංහල, අළුත්ගම, මහරගම, ඉංගිරිය, අළුත්ගම කළුතර, බදුරලිය යන උපනගර කරාද, කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ මීගමුව සහ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල දක්වාද සුවිශේෂි වු සේවාවක් ලබාදේ.
මගී ප්ර්වාහන සේවා සැලසීමේ සහ නියාමනය කීරීමට අමතරව මනා පුහුණුව ලත් විනයගරුක රියදුරන් දායාද කීරීමේ පරමාර්ථයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්ර වාහන අධිකාරියට අනුබද්ධව මධ්ය ම රියදුරු පුහුණු පාසැලක් පවත්වාගෙන යන අතර, ඉන් පෞද්ගලික බස්රථ සඳහා වන රියදුරන්ට අමතරව ස්වයං රුකියා නියුක්තිකයන් වීමේ බලාපොරොත්තුවෙන් මෙන්ම පෞද්ගලික රියදුරු බලපත්රර ලබා ගැනීමට අපේක්ෂිත විශාල පිරිසක් සඳහා පුහුණුව ලබා දෙනු ලැබේ. බත්තරමුල්ල නඟරයේ පිහිටි මහල් පහකින් සුසැඳි නවීන පහසුකම් වලින් යුතු ප්රනධාන කාර්යාලයත් සහ කොළඔ, ගම්පහ සහ කළුතර දිස්ත්රිගක්ක පිහිටි ප්රාිදේශීය කාර්යාල 07කින්ද මාළබේ පිහිටි පුහුණු පර්යේෂණ හා සැලසුම් ඒකකයක් සහ මධ්යිම රියදුරු පුහුණු පාසැලකින් සහ යටිකල පහසුකම් සැපයීමේ නඩත්තු සහ ඉදීකීරීම් ඒකකයක්ද ලෙස යාවත්කාලීන වූ දැනුමින් පිරිපුන් කුශලතාපූර්ණ නිවැරදි ආකල්පයන්ගෙන් හෙබි 818ක මානව සම්පතක් අධිකාරිය සතුව ඇත.
තවත් කියවන්නපුවත් කවුළුව
වාර්ෂික වාර්තාව සහ අවසාන ගිණුම් ප්‍රදානය කිරීමේ තරඟයේ 3 වන ස්ථානය (ලෝකඩ සම්මානය) දිනා ගන්නා ලදී
උපකාරක කවුළුව
බස් ගාස්තු, කාලසටහන් සහ බස් තොරතුරු කරුණාකර පහතින් ලබාගන්න
මාර්ගය තෝරන්න
අරම්භක ස්ථානය
අවසාන ස්ථානය
සිදුවීම් දින දර්ශනය සහ බස්නාහිර පළාත් සිතියම
අපගේ ශාඛා කාර්යාල සහ බස්නාහිර පළාත් පිළිබඳ තොරතුරු
Western Provence
Western Provence
Western Province
The Western Province is the economic and cultural heart of Sri Lanka. Covering 3,684 km² and home to over 6.2 million residents, it includes the districts of Colombo (the commercial capital and 13 DS Division), Gampaha (the industrial and airport hub and 13 DS Division), and Kalutara (known for its beaches and history and 14 DS Division)
Gampaha District
Colombo District
Kalutara District
Our Events Calendar
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Explanation about this Event Calender
Today
Today is Event
Today is Holiday
Holiday
Eventday
* Public Holidays † Bank Holidays ‡ Mercantile Holidays
අප හා සම්බන්ධ වන්න
ඔබගේ අදහස්, යෝජනා සහ පැමිණිලි මේ හරහා අපට එවන්න
ප්‍රධාන කාර්යාලය
නො:89 “රන්මගපාය”, කඩුවෙල පාර
බත්තරමුල්ල
දුර: 0112 860 860
කොළඹ 01 ප්‍රාදේශීය කාර්යාලය
බෙස්ටියන් මාවත
ප්‍රධාන බස් නැවතුම,පිටකොටුව
කොළඹ 11
දුර: 0112 421 731
කොළඹ 02 ප්‍රාදේශීය කාර්යාලය
ප්‍රධාන බස් නැවතුම 1 වැනි මහල
බොරැල්ල
කොළඹ 08
දුර: 0112 687 327
කොළඹ 03 ප්‍රාදේශීය කාර්යාලය
නො. 166/15 ගාලු පාර
සොයිසාපුර
මොරටුව
දුර: 0112 635 273
කොළඹ 04 ප්‍රාදේශීය කාර්යාලය
No 161 පළමුවන මහළ ප්‍රධාන බස් නැවතුම්පල හෝමාගම
3 වන මහල
හොමාගම
දුර: 0112 098 320
ගම්පහ 01 ප්‍රාදේශීය කාර්යාලය
නිව්හැම් මාවත
මිනුවන්ගොඩ
දුර: 0112 247 150
දුර: 0112 247 160
ගම්පහ 02 ප්‍රාදේශීය කාර්යාලය
ගම්පහ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල
3 වන මහල මිරිස්වත්ත
මුදුන්ගොඩ
දුර: 033 2226602
කළුතර ප්‍රාදේශීය කාර්යාලය
ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල
5 වන මහල
කළුතර
දුර: 034 2223329
අයිතිය © 2023 සියලු හිමිකම් ඇවිරිණි.
සැකසුම තොරතුරු තාක්ෂණ ඒකකය 


